අභිමානවත් ඉතිහාසයකට උරුමකම් කියන තුළ පුලතිසිපුර වැවේ පැරණි පාසල්ක් වන පූ අලුත්ම මහාවූ අලුත්ම මහා විද්‍යාලය මුල්ම වරට 1949 වර්ෂයේ අංක 73 වත්තේ පොල් අතු මඩුවක ආරම්භ කර ඇත. සේනාධීර මහතාගේ බිරිඳ ඉගැන්වීම් කටයුතු සිදු කර ඇති අතර ජනපද ආරක්ෂා කිරීමත් සමග එම දරුවන්ට ඉගෙන ගැනීම්ට පාසලක් නොතිබූ නිසා මෙය ආරම්භ කර ඇත. මුල්වරට අංක 50 වත්තෙ ගොඩ ගොඩනැගිල්ල සකස් කර ගොඩනැගිල්ල සකස්කර 1951 ජූලි 16 පාසල ආරම්භ කර ඇත. ආරම්භක විදුහල්පතිපති ජේ එච් බුද්ධදාස මහත්මයා වන අතර එතැන් පටන් 2022 වර්ෂය වන තෙක් විදුහල්පතිවරුන් දහතුන් දෙනෙක් අලුත් වැව විද්‍යාලයේ සේවය කර ඇත. මුළු ශිෂ්‍ය සංඛ්‍යාව සිසුන් 40 කි. ගුරුවරුන් තිදෙනෙකි.
වර්ෂ 1965 වන විට රාජකීය මහා විද්‍යාලය පිහිටා පිහිටුවීමත් සමග පාසලේ සිසුන්ගේ ප්‍රවාහය ඇතිවිය. වර්ෂ 1951-1966 දක්වා 10 ශ්‍රේණිය දක්වා පන්ති පවත්වා ඇත.නමුත් 1967,1968,1969 වර්ෂවල 8 ශ්‍රේණියට සියලු සිසුන් රාජකීය විද්‍යාලයට ගැනීමත් සමග 1-7 ශ්‍රේණි දක්වා මෙහි පන්ති පවත්වා ඇත. 1970 වර්ෂයේ නැවත 8 ශ්‍රේණිය මෙහි ආරම්භ කර ඇත. පසුකලකදී නැවතත් 10 ශ්‍රේණිය තෙක් ිද්‍යාලයේ පන්ති පැවැත් පැවැත්වීම ආරම්භ කර ඇත.
පළමු ශිෂ්‍යත්වය සමත් - රූප සුරවීර
1979 වර්ෂයේ උසස් පෙළ ආරම්භ කර ඇති අතර මුල්වරට වර්ෂ 1982 උසස් පෙළට සිසුන් ඉදිරිපත් කර ඇත.1990 වර්ෂයේ උසස් පෙළ සඳහා දහ දෙනෙක් ඉදිරිපත්පත් වී ඇති අතර දහ දෙනාම විශ්වවිද්‍යාල වරම් ලබා ඇති හෙයින් පස්දෙනෙක් විශ්ව විද්‍යාලයට ඇතුළත් වී ඇත.