පාසලේ දැක්ම
"ගුණ දහමින් පිරිපුන් බුද්ධිමත් සිසු පරපුර රටට දායාද කිරීම."
පාසලේ මෙහෙවර
" රටක ජීවනාලිය වන අනාගත දරු පරපුර නිවැරදි මාවතකට යොමු කරමින් රටේ සංවර්ධනයට දායක කර ගැනීමට අවශ්‍ය මඟ පෙන්වීම හා පසුබිම සකස් කරදීම අපගේ මෙහෙවරයි ."