නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

21 වන සියවසේ අග අභියෝග ජයගත හැකි සමෝදානිත පෞර්ෂයකින් යුත් දරුවන් අනාගතයට දායාද කිරීම අපගේ අරමුණයි.සීඝ්‍රයෙන් වෙනස් වන ලෝකයේ,21 වන සියවසට අදාළ නිපුණතා සාක්ෂාත් කරගැනීමට විවිද දුෂ්කරතා මැද කැපවන ආචාර්යවරුන්,දෙමාපියන්,ආදි ශිෂ්‍ය සංගමය ඇතුළු පාසලේ ප්‍රජාව අගය කරමි නව තාක්ෂණික වෙනස්වීම් වලට අනුගතව වැඩ ලෝකය ජයගත හැකි දැනුම,කුසලතා,ආකල්ප සපිරි දරු පරපුරක් වෙනුවෙන් කැපවී ක්‍රියා කරමු.
නියෝජ්‍ය විදුහල්පති,
අලුත්වැව මහා විද්‍යාලය.