images/grade1_students.png
images/bannerpng.png
images/morning_assembly89.jpeg
images/WhatsApp_Image_2023-08-06_at_150350.jpeg
images/WhatsApp_Image_2023-08-06_at_145457.jpeg
PlayPause
previous arrow
next arrow

පො/අලුත්වැව මහා විද්‍යාලය වෙත ඔබ සාදරයෙන් පිළිගනිමු !

උතුරු මැද පළාතට අයත් පොලොන්නරුව දිස්ත්‍රික්කයේ පොලොන්නරුව නගරය සමීපයෙහි පිහිටි අලුත්වැව ග්‍රාමයේ පිහිටා ඇති අප පාසල පැරකුම් සමුදුරයෙන් ලද නිල් දියවරෙන් පෝෂිත වූ ගොවිබිම් කේන්ද්‍ර කොට ඉතා අලංකාර පරිසරයක පිහිට‌ා ඇති විදු බිමකි.

 

 

 

Read More

Notice Board

2024 වර්ෂයේ සඳහා 1 ශ්‍රේණියට ළමුන් ඇතුලත් කරගැනීමේ අයදුම්පත්රය කැඳවනු ලැබේ .සම්පූර්ණ කරන ලද අයදුම් පත්‍ර 2023 අය අගෝස්තු මස 25 වන දිනට පෙර පාසලට භාරදෙන්න .

Aluthwewa MV