2023 වර්ෂයේ නිමිතිකොට කරගෙන අප්‍රේල් මාසයේ සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවය නිමිති කොට කරගෙන පාසලේ දී අලුත් අවුරුදු උත්සවයක් පැවැත්වුණු අතර ඉතා උත්කර්ෂවත් ආකාරයෙන්යෙන් උත්සවය පැවැත් වුණි.